මුළුතැන්ගෙයි රස අසිරිය

මෘදු හා රසවත් කස්ටඩ් පෑන්කේක්

මෘදු හා රසවත් කස්ටඩ් පෑන්කේක්

අමුද්‍රව්‍ය

පෑන්කේක් සඳහා

  • බිත්තර 2
  • සීනි කෝප්ප 1/3
  • වැනිලා එසන්ස් තේ හැඳි 1
  • බටර් මේස හැදි 2
  • මයිඩා කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1/4
  • ලුණු 1/4 තේ හැන්දක
  • කිරි කෝප්ප 1/2 + තේ හැදි 1

කස්ටඩ් සඳහා

  • බිත්තර කහ මදය 2
  • < li>සීනි මේස හැදි 3
  • වැනිලා එසන්ස් 1 තේ හැදි
  • ඉරිඟු පිටි මේස හැදි 2
  • කිරි කෝප්ප 1
  • බටර් 1 තේ හැදි