මුළුතැන්ගෙයි රස අසිරිය

ප්රෝටීන් පොහොසත් සලාද

ප්රෝටීන් පොහොසත් සලාද

නිවිති - කොළ 15 සිට 20 දක්වා
කැරට් - 1 කෝප්ප
ගෝවා - 1 කෝප්ප
පිපිඤ්ඤා - 1 කෝප්ප
තම්බා කඩල - කෝප්ප 1
සූරියකාන්ත ඇට - කෝප්ප 1/2< ළූණු - 1 කෝප්ප
තක්කාලි - 1 කෝප්පයක්

හිමාලය ලුණු
ගම්මිරිස් - 1 තේ හැදි
සෝයා සෝස් - 1 තේ හැන්දක
ඔලිව් තෙල් - 1 තේ හැදි
ලෙමන් - 1