කීමා ඇලූ කට්ලට්
 
        - අවශ්‍ය ද්‍රව්‍ය:-
 ග්‍රෑම් 250 එළුමස් අඹරන ලද හෝ චිකන් කීමා
 ළුණු කෝප්ප 1/4
 ඉඟුරු තේ හැඳි 1
 සුදුළුණු තේ හැඳි 1
 ලුණු තේ හැඳි 1/2< br>තලාගත් මිරිස් තේ හැඳි 1/2
 තලාගත් කොත්තමල්ලි ඇට තේ හැඳි 1ක්
 1/2 තේ හැඳි දුරු කුඩු
 1/2 ලෙමන් යුෂ
 කොත්තමල්ලි කොළ
 මින්ට් කොළ
 තෙල් තේ හැදි 1ක්
 /li>
- අල ග්‍රෑම් 500
 ලුණු තේ හැඳි 1
 තලාගත් මිරිස් තේ හැඳි 1
 මිරිස් කුඩු තේ හැඳි 1/2
 ඉරිඟු පිටි තේ හැදි 1
 සහල් පිටි මේස හැදි 1
 මින්ට් කොළ
 කොත්තමල්ලි කොළ