පරිප්පු ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය:
චන්න පරිප්පු (තම්බා) – කෝප්ප 3
වතුර – කෝප්ප 2
තෙම්පරාදු කිරීම සඳහා:
ගිතෙල් – මේස හැදි 2
හීං - තේ හැඳි ½
වියළි රතු මිරිස් - නො 2
දුරු - තේ හැදි 1
සුදුළූණු - තේ හැදි 1
>කොළ මිරිස් කරල් – 2 යි
ළුණු කපාගත් – ¼ කෝප්පයක්
ඉඟුරු කපාගත් – 2 තේ හැදි
කහ – තේ හැඳි ½
මිරිස් කුඩු – ½ තේ හැන්දක
තක්කාලි කපා – ¼ කුසලාන
ලුණු
කොත්තමල්ලි කපා
ලෙමන් කුඤ්ඤය – 1 නො
දෙවැනි තෙම්පරාදු කිරීම
ගිතෙල් - 1 තේ හැදි
මිරිස් කුඩු - ½ තේ හැන්දක