මුළුතැන්ගෙයි රස අසිරිය

රසවත් Aloo Suji Snacks

රසවත් Aloo Suji Snacks
අවශ්‍ය ද්‍රව්‍ය අමු අර්තාපල් – 1 කෝප්ප (කැඩුණු) ළූණු - 1 (කුඩා) රුලං - 1 කෝප්ප ජලය - 1 කොළ මිරිස් - 2 දුරු ඇට - 1 තේ හැදි මිරිස් කරල් - 1/2 තේ හැදි චැට් මසාලා - 1/2 කොත්තමල්ලි කොළ අතලොස්සක් මිරිස් -1 ඉඟුරු - අඟල් 1 ලුණු රස කිරීමට තෙල්