මුළුතැන්ගෙයි රස අසිරිය

එළවළු පුලාවෝ

එළවළු පුලාවෝ

තෙල් - 5 තේ හැදි
කළු එනසාල් - 1no
ගම්මිරිස් - 7-8ක්
දුරු - 2 තේ හැදි
අමු මිරිස් කරල් - 3-4 ට
කපාගත් ළූණු - කෝප්ප 1
අර්තාපල් කැට - 1 කුසලාන
කැරට් කැට - ½ කෝප්ප
බෝංචි කැට - ½ කෝප්ප
ලුණු - රස කිරීමට
ජලය - කෝප්ප 4
බාස්මතී සහල් - කෝප්ප 2
ඇට - ½ කෝප්ප