මුළුතැන්ගෙයි රස අසිරිය

පහසු Sago අතුරුපස

පහසු Sago අතුරුපස
අවශ්‍ය ද්‍රව්‍ය: කිරි කෝප්ප 2 සගෝ දානා කෝප්ප 1 (ටැපියෝකා) කිරිපිටි 2 තේ හැදි සීනි 1/2 කෝප්ප කිහිපයක් පලතුරු කෝප්ප 2 කෙසෙල් 1 ලොකු ටිකක් කපාගත් පිස්ටා ටිකක් කපාගත් ආමන්ඩ්