Quinoa Veg සලාද

අමුද්‍රව්‍ය
Quinoa - 1 කෝප්ප
වතුර - 1 සහ 1/4 කෝප්ප
ලුණු
කැරට් - 100g
capsicum - 100g
ගෝවා - 100 g
පිපිඤ්ඤා - 100 g
බැදපු රටකජු - 100g
කොත්තමල්ලි කොළ - සම්පූර්ණ අත
ඉඟුරු සුදුළූණු - 1 තේහැඳි
ලෙමන් - 1
ලුණු
සෝයා සෝස් - 1 තේ හැදි
ඔලිව් තෙල් - 1 තේ හැදි
ගම්මිරිස් - 1 තේ හැදි