මුළුතැන්ගෙයි රස අසිරිය

ක්‍රිස්පි අලු පකෝරා

ක්‍රිස්පි අලු පකෝරා
අවශ්‍ය ද්‍රව්‍ය: මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් 3 ක් කඩල පිටි කෝප්ප 3 රස අනුව ලුණු 1 තේ හැදි රතු මිරිස් කුඩු තේ හැදි 1 දුරු ඇට 1 තේ හැදි කැරම් ඇට 1/2 ෙබ්කිං සෝඩා 3-4 අමු මිරිස් කොත්තමල්ලි කොළ 1 තේ හැදි කොත්තමල්ලි කුඩු වතුර කෝප්ප 1 යි.