මුළුතැන්ගෙයි රස අසිරිය

ඇෆ්ගනිස්ථාන ඔම්ලට්

ඇෆ්ගනිස්ථාන ඔම්ලට්

අමුද්‍රව්‍ය:

බිත්තර 4-5

අල කෝප්ප 1 (විශාල 1)

තක්කාලි කෝප්ප 1 (2+1 මධ්‍යම)

ළුණු කෝප්ප 1/2

ලුණු ගම්මිරිස්

කොත්තමල්ලි සහ අමු මිරිස්

තෙල් කෝප්ප 1/4